කාන්ති | නාට්ටාමි ආමි | Nattami Army

කාන්ති...!
සුන්දර ගැමි දෙදරු මවක් වන අතර කඹයක් අද්දර ජීවිතයේ අවසානය දුටු මූල්‍යමය වශයෙන් පීඩිත ගොවියෙකුගේ වැන්දඹුවකි. ඇය ගෘහනියක් වන අතර, වැන්දඹුවක් ලෙස තම පවුලේ බර තනිවම දරන්නට සිදුවේ
තනිකඩ මවක් ලෙස ජීවිතයේ අනපේක්ෂිත දේ දරාගෙන තම කුටුම්භය රැක ගැනීමට ධෛර්යයෙන් දරන වෑයම සාර්ථක වේද?....
නාට්ටාමි ආමි | Nattami Army
දේවින්ද කෝන්ගහගේ සිනමා වියමනක්
සයිබර් සිනමා කෝපරේශන් සමග කපුටා සිනමා නිෂ්පාදනයක්...



#kanthi #jayanisenanayake #NattamiArmy #SinhalaMovie #ActionFilm #SriLankanCinema #Blockbuster #FilmIndustry #SinhalaEntertainment #CinematicExperience #ThrillingAdventure #MustWatch #EpicStoryline #EmotionalRide #PowerfulPerformances #LocalPride #FilmFestival #FanFavourite #BehindTheScenes #FilmProduction #NattamiArmyMovieReview #nattamiarmy #devindakonga #artandhearttv #dev #kaputacinema #kaputatv #gaminipathiranage #sinhlamovie #freesinhalamovie #sinhalafilm 

Comments

Popular posts from this blog

නාට්ටාමි ආමි මාධ්‍ය දර්ශනය | Nattami Army Press Show..

"සිනමාවෙන් නෙත් පෑදීම" සහ"පරණ තාලෙට බයිස්කෝප්" මාධ්‍ය හමුවේදී රංගන ශිල්...