"පිටින් දඩබ්බර පෙනුමක් තිබ්බට නාට්ටාමිවරුන්ගේ හදවත හරි ලස්සනයි. " - ගාම...

"පිටින් දඩබ්බර පෙනුමක් තිබ්බට නාට්ටාමිවරුන්ගේ හදවත හරි ලස්සනයි. ඒ නිසාම අපට ඕන වුණා ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් එකතු කරන්න."
"cyber cinema corporationහි ප්රධාන අරමුණක් තමයි ගමේ ඉන්න දක්ෂතා ඇති නිර්මාණ කරුවන්ට අතහිත දීම."
"මම ඇත්තටම එන්නෙ ගමෙන්. මගේ උපන් ගම නුවර මම ගියේ මගේ ගමේ පාසලට. කෙන්ගල්ල මහා විද්යාලය තමයි මගේ පාසල. හැබැයි අපි ඉස්කෝලේ කාලේ අපේ පාසලේ තිබ්බේ සාහිත්ය සමිති විතරයි. එහෙම නැතුව දැන් කාලෙ ළමයින්ට තියෙනවා වගේ පහසුකම් තිබ්බෙ නෑ."
ගාමිණී පතිරණගේ
සභාපති
සයිබර් සිනමා කෝපරේෂන් | කපුටා මාධ්ය ජාලය


Comments

Popular posts from this blog

"වෙනසක් කරන්න ඕනෙනන් ඒ වෙනස තමන්ගෙන් ආරම්භ වෙන්න ඕන." - අමිත්ත වීරසිංහ