"සිනමාවෙන් නෙත් පෑදීම" සහ"පරණ තාලෙට බයිස්කෝප්" මාධ්‍ය හමුවේදී රංගන ශිල්... Get link Facebook X Pinterest Email Other Apps August 04, 2023 "සිනමාවෙන් නෙත් පෑදීම" සහ"පරණ තාලෙට බයිස්කෝප්"සමාජ සද්කාර්යයන් පිලිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නැගී එන රංගන ශිල්පී නවීන් ප්‍රමෝද්. Get link Facebook X Pinterest Email Other Apps Comments
නාට්ටාමි ආමි මාධ්‍ය දර්ශනය | Nattami Army Press Show.. June 15, 2023 නාට්ටාමි ආමි මාධ් ය දර්ශනය | Nattami Army Press Show.. දේවින්ද කෝන්ගහගේ සිනමා වියමනක් සයිබර් සිනමා කෝපරේශන් සමග කපුටා සිනමා නිෂ්පාදනයක්... ශ් රී ලංකාවේ ප් රථම වරට නොමිලේ සිනමාමය අත්දැකීම සමගින් ෆී ෆ් රී සිනමා (Fee Free Cinema ) හඳුන්වාදෙන ශ් රී ලාංකේය සයිබර් සිනමා අවකාශයේ පුරෝගාමියා වන සයිබර් සිනමා කෝපරේශන් සහ කපුටා සිනමා නිශ්පාදන සුසංයෝගයෙන් ප් රථම වරට ශ් රී ලාංකේය සිනමා වංශ කථාවේ රිදී තිරයට නැගෙන , දේවින්ද කෝන්ගහගේ සිනමා වියමන. නාට්ටාමි ආමි " කාසි මත තෙරපෙන ජීවිත" මැයි මස 31 දින සවස කොළඹ සිටී සෙන්ටර් හී ස්කෝප් සිනමා ශාලාවේ දී , විශේෂ මාධ් ය දර්ශනය. Nattami Army | Special Media Premiere and Press Show at Colombo City Center. Devinda Kongahage Jayani Senanayake Mihira sirithilaka Rev.Bibiladeniye Mahanama thero Pulina Gunathilaka Ganendree Kongahage Kavindya Jayapathma Sashin Gimhan Perera Thanushka Sanjaya Kahandawala Devika Kumari Narada Dhanangi Thotagamuwa Amiththa Sanjaya Weerasinghe Lesli Vimal Veerashinha Luckshan Wattuhewa Pasin... Read more
"පිටින් දඩබ්බර පෙනුමක් තිබ්බට නාට්ටාමිවරුන්ගේ හදවත හරි ලස්සනයි. " - ගාම... July 31, 2023 "පිටින් දඩබ්බර පෙනුමක් තිබ්බට නාට්ටාමිවරුන්ගේ හදවත හරි ලස්සනයි. ඒ නිසාම අපට ඕන වුණා ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් එකතු කරන්න." "cyber cinema corporationහි ප් රධාන අරමුණක් තමයි ගමේ ඉන්න දක්ෂතා ඇති නිර්මාණ කරුවන්ට අතහිත දීම." "මම ඇත්තටම එන්නෙ ගමෙන්. මගේ උපන් ගම නුවර මම ගියේ මගේ ගමේ පාසලට. කෙන්ගල්ල මහා විද් යාලය තමයි මගේ පාසල. හැබැයි අපි ඉස්කෝලේ කාලේ අපේ පාසලේ තිබ්බේ සාහිත් ය සමිති විතරයි. එහෙම නැතුව දැන් කාලෙ ළමයින්ට තියෙනවා වගේ පහසුකම් තිබ්බෙ නෑ." ගාමිණී පතිරණගේ සභාපති සයිබර් සිනමා කෝපරේෂන් | කපුටා මාධ් ය ජාලය Read more
Comments
Post a Comment