නාට්ටාමි ආමි මාධ්‍ය දර්ශනය | Nattami Army Press Show..

 නාට්ටාමි ආමි මාධ්ය දර්ශනය | Nattami Army Press Show..

දේවින්ද කෝන්ගහගේ සිනමා වියමනක්
සයිබර් සිනමා කෝපරේශන් සමග කපුටා සිනමා නිෂ්පාදනයක්...

ශ්රී ලංකාවේ ප්රථම වරට නොමිලේ සිනමාමය අත්දැකීම සමගින් ෆී ෆ්රී සිනමා (Fee Free Cinema ) හඳුන්වාදෙන ශ්රී ලාංකේය සයිබර් සිනමා අවකාශයේ පුරෝගාමියා වන සයිබර් සිනමා කෝපරේශන් සහ කපුටා සිනමා නිශ්පාදන සුසංයෝගයෙන් ප්රථම වරට
ශ්රී ලාංකේය සිනමා වංශ කථාවේ රිදී තිරයට නැගෙන , දේවින්ද කෝන්ගහගේ සිනමා වියමන.

නාට්ටාමි ආමි " කාසි මත තෙරපෙන ජීවිත"
මැයි මස 31 දින සවස කොළඹ සිටී සෙන්ටර් හී ස්කෝප් සිනමා ශාලාවේ දී , විශේෂ මාධ්ය දර්ශනය.


































































Nattami Army | Special Media Premiere and Press Show at Colombo City Center.

Comments

Popular posts from this blog

"දැනට රටවල් පනස් අටකට අපි ඇස් යවනවා.." භාරකාර මණ්ඩලයේ ලේකම් නන්දලාල් මා...

"නාට්ටාමිලා දුප්පත් නෑ.." දේවින්ද කෝන්ගහගේ | පිනිපලස | 25.06.2023