"සමස්ත සිනමා කර්මාන්තයම යැපිලා තියෙන්නෙ ප්‍රේක්ෂකාගාරය මත. පොදු ජනතාව ටිකට් අරන් බලන්න ගියෙ නැත්තං සිනමාව කොයිතරම් ස්වර්ණමය වුණත් පවතින්නේ නෑ.

 "සමස්ත සිනමා කර්මාන්තයම යැපිලා තියෙන්නෙ ප්රේක්ෂකාගාරය මත. පොදු ජනතාව ටිකට් අරන් බලන්න ගියෙ නැත්තං සිනමාව කොයිතරම් ස්වර්ණමය වුණත් පවතින්නේ නෑ. ස්වර්ණමය කියන Tag එක ගහන්න පුළුවන් වෙන්නේ ඔවුන් පෝලිං හැදිලා බලන්න ගිය නිසා."

"හැබැයි සිනමාව ඇතුළේ සිනමාකරුවෝ අධ්යක්ෂකවරු නළු නිළියෝ සහය අධ්යක්ෂකවරුන් කිසිම කෙනෙක් ලංකාවේ බදු වලට කිසිම ලෙසකින් සම්බන්ධ වෙලාම නෑ. ඒ කියන්නේ අපේ සමාජයට මෙලෝ දායකත්වයක් දක්වලා ම නෑ. අපේ වෘත්තීය ඇතුලේ දක්වන දායකත්වය පමණයි"
දේව්න්ද කෝන්ගහගේ චිත්රපට අධ්යක්ෂ




Comments

Popular posts from this blog

"දැනට රටවල් පනස් අටකට අපි ඇස් යවනවා.." භාරකාර මණ්ඩලයේ ලේකම් නන්දලාල් මා...

"නාට්ටාමිලා දුප්පත් නෑ.." දේවින්ද කෝන්ගහගේ | පිනිපලස | 25.06.2023