නාට්ටමි ආමි නිල පෙර දැක්ම... NattamiArmy | Official Teaser.

දේවින්ද කෝන්ගහගේ සිනමා වියමනක්
සයිබර් සිනමා කෝපරේශන් සමග කපුටා සිනමා නිෂ්පාදනයක්...

ශ්රී ලංකාවේ ප්රථම වරට නොමිලේ සිනමාමය අත්දැකීම සමගින් ෆී ෆ්රී සිනමා (Fee Free Cinema ) හඳුන්වාදෙන ශ්රී ලාංකේය සයිබර් සිනමා අවකාශයේ පුරෝගාමියා වන සයිබර් සිනමා කෝපරේශන් සහ කපුටා සිනමා නිශ්පාදන සුසංයෝගයෙන්
ශ්රී ලාංකේය සිනමා වංශ කථාවේ ප්රථම වරට ලාංකේය පුළුල් රිදී තිරයට දායාද කෙරෙන , දේවින්ද කෝන්ගහගේ සිනමා වියමන.
නාට්ටාමි ආමි " කාසි මත තෙරපෙන ජීවිත"
මනුෂ්යත්වය සහ ආර්ථිකය,
එකිනෙක ගැටෙන කළ,
මියෙන මිනිස්කම,
පරයා නැගෙන,
බර අදින සේනාවේ,
කළුත් නැති සුදුත් නැති
අළුවන් යථාර්ථය....

Comments

Popular posts from this blog

"වෙනසක් කරන්න ඕනෙනන් ඒ වෙනස තමන්ගෙන් ආරම්භ වෙන්න ඕන." - අමිත්ත වීරසිංහ