Posts

"සමස්ත සිනමා කර්මාන්තයම යැපිලා තියෙන්නෙ ප්‍රේක්ෂකාගාරය මත. පොදු ජනතාව ටිකට් අරන් බලන්න ගියෙ නැත්තං සිනමාව කොයිතරම් ස්වර්ණමය වුණත් පවතින්නේ නෑ.

Image
  "සමස්ත සිනමා කර්මාන්තයම යැපිලා තියෙන්නෙ ප් ‍ රේක්ෂකාගාරය මත. පොදු ජනතාව ටිකට් අරන් බලන්න ගියෙ නැත්තං සිනමාව කොයිතරම් ස්වර්ණමය වුණත් පවතින්නේ නෑ. ස්වර්ණමය කියන Tag එක ගහන්න පුළුවන් වෙන්නේ ඔවුන් පෝලිං හැදිලා බලන්න ගිය නිසා." "හැබැයි සිනමාව ඇතුළේ සිනමාකරුවෝ අධ් ‍ යක්ෂකවරු නළු නිළියෝ සහය අධ් ‍ යක්ෂකවරුන් කිසිම කෙනෙක් ලංකාවේ බදු වලට කිසිම ලෙසකින් සම්බන්ධ වෙලාම නෑ. ඒ කියන්නේ අපේ සමාජයට මෙලෝ දායකත්වයක් දක්වලා ම නෑ. අපේ වෘත්තීය ඇතුලේ දක්වන දායකත්වය පමණයි" දේව්න්ද කෝන්ගහගේ චිත් ‍ රපට අධ් ‍ යක්ෂ

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට , සිනමා කෘතියක් තුළින් සමාජ සද්කාර්යය මාලාවක්

Image
ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම  වරට , සිනමා කෘතියක් තුළින් දිවයිනේ ගම් නියම් ගම් සිසාරා සමාජ සද්කාර්යය මාලාවක් ඉටු කිරීම උදෙසා  නාට්ටාමි ආමි  සැරසෙන වගයි.  දේවින්ද කෝන්ගහගේ සිනමා වියමක්. ගාමිණී  පතිරණගේ විධයක නිෂ්පාදනයක්. සයිබර්  සිනමා  කෝපරේශන් නිශ්පාදනයෙන්,  කපුටා  සිනමා හා  කපුටා ටීවී  ඉදිරිපත් කිරීමක් ලෙස  නිමැවුනු  " නාට්ටාමි ආමී " සිනමා කෘතියේ  මූලිකත්වයෙන් සහ සංවිධානත්මක මෙහෙයවීමෙන් යුතුව,  ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය  , ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව  සහ  ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිසර  ආරක්ශන කොට්ඨාශය  එකව දියත් කෙරෙන නව්‍ය  සමාජ   සද්කාර්‍යය මෙහෙයුම.  " සිනමාවෙන්  නෙත් පෑදීම "  2023 අගෝස්තු මස  6 වැනිදා පෙරවරුවේ, කොළඹ කොටුවේ  ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණ පරොශ්‍රයේදී  පැවැත්වේ.  ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මූළිකත්වයෙන් සහ දානමය දායකත්වයෙන් නාට්ටාමිවරුන්  සහ  එම පවුල් වල සාමාජිකයන් 500 දෙනෙකුගේ ඇස් නොමිලේ පරීක්ෂාකර , නො...

කාන්ති | නාට්ටාමි ආමි | Nattami Army

කාන්ති...! සුන්දර ගැමි දෙදරු මවක් වන අතර කඹයක් අද්දර ජීවිතයේ අවසානය දුටු මූල් ‍ යමය වශයෙන් පීඩිත ගොවියෙකුගේ වැන්දඹුවකි. ඇය ගෘහනියක් වන අතර, වැන්දඹුවක් ලෙස තම පවුලේ බර තනිවම දරන්නට සිදුවේ තනිකඩ මවක් ලෙස ජීවිතයේ අනපේක්ෂිත දේ දරාගෙන තම කුටුම්භය රැක ගැනීමට ධෛර්යයෙන් දරන වෑයම සාර්ථක වේද?.... නාට්ටාමි ආමි | Nattami Army දේවින්ද කෝන්ගහගේ සිනමා වියමනක් සයිබර් සිනමා කෝපරේශන් සමග කපුටා සිනමා නිෂ්පාදනයක්... #kanthi #jayanisenanayake #NattamiArmy #SinhalaMovie #ActionFilm #SriLankanCinema #Blockbuster #FilmIndustry #SinhalaEntertainment #CinematicExperience #ThrillingAdventure #MustWatch #EpicStoryline #EmotionalRide #PowerfulPerformances #LocalPride #FilmFestival #FanFavourite #BehindTheScenes #FilmProduction #NattamiArmyMovieReview #nattamiarmy #devindakonga #artandhearttv #dev #kaputacinema #kaputatv #gaminipathiranage #sinhlamovie #freesinhalamovie #sinhalafilm  

"අද සෝෂල් මිඩියා වල් වැදිලා"...දේවින්ද කෝන්ගහගේ | මීවිත | 25.06.2023

Image
  "අද සෝෂල් මිඩියා වල් වැදිලා"...දේවින්ද කෝන්ගහගේ | මීවිත | 25.06.2023 #NattamiArmy #SinhalaMovie #ActionFilm #SriLankanCinema #Blockbuster #FilmIndustry #SinhalaEntertainment #CinematicExperience #ThrillingAdventure #MustWatch #EpicStoryline #EmotionalRide #PowerfulPerformances #LocalPride #FilmFestival #FanFavourite #BehindTheScenes #FilmProduction #SinhalaCinemaRevolution #NattamiArmyMovieReview #nattamiarmy #devindakonga #artandhearttv #dev #kaputacinema #kaputatv

"නාට්ටාමිලා දුප්පත් නෑ.." දේවින්ද කෝන්ගහගේ | පිනිපලස | 25.06.2023

Image
"නාට්ටාමිලා දුප්පත් නෑ.." දේවින්ද කෝන්ගහගේ | පිනිපලස | 25.06.2023 #NattamiArmy #SinhalaMovie #ActionFilm #SriLankanCinema #Blockbuster #FilmIndustry #SinhalaEntertainment #CinematicExperience #ThrillingAdventure #MustWatch #EpicStoryline #EmotionalRide #PowerfulPerformances #LocalPride #FilmFestival #FanFavourite #BehindTheScenes #FilmProduction #SinhalaCinemaRevolution #NattamiArmyMovieReview #nattamiarmy #devindakonga #artandhearttv #dev #kaputacinema #kaputatv #gaminipathiranage #sinhlamovie #freesinhalamovie #sinhalafilm