"වෙනසක් කරන්න ඕනෙනන් ඒ වෙනස තමන්ගෙන් ආරම්භ වෙන්න ඕන." - අමිත්ත වීරසිංහ
"වෙනසක් කරන්න ඕනෙනන් ඒ වෙනස තමන්ගෙන් ආරම්භ වෙන්න ඕන. මං වේදිකාවට එන්නේ සිනමාවට එන්නේ කළු සුදු සිනමාවක් ලංකාවේ තියෙන කාලෙ.වර්ණ සිනමාව පටන් ගන්නකොට අපි එකට එකතු වෙනවා. ඊට පස්සේ ටෙල්විෂන් කියන එකේ දී ඉස්සෙල්ලාම ඇවිල්ලා ඒක ඉස්සරහත් හිට ගන්නවා. දැන් එතකොට සයිබර් සිනමා අවකාශය කියන එක එන කොටත් ඒකෙත් ඉස්සරහා ඇවිල්ලා හිට ගන්නවා"
- ප්‍රවීන රංගනවේදී අමිත්ත වීරසිංහ
- ප්‍රවීන රංගනවේදී අමිත්ත වීරසිංහ
Comments
Post a Comment