"සිනමාවෙන් නෙත් පෑදීම" සහ"පරණ තාලෙට බයිස්කෝප්" විශේෂ මාධ්‍ය හමුවේදී රංග... Get link Facebook X Pinterest Email Other Apps August 04, 2023 "සිනමාවෙන් නෙත් පෑදීම" සහ"පරණ තාලෙට බයිස්කෝප්" සමාජ සද්කාර්යයන් පිලිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නැගී එන රංගන ශිල්පීනී මාරියම් විජේරත්න. Read more
"සිනමාවෙන් නෙත් පෑදීම" සහ"පරණ තාලෙට බයිස්කෝප්" මාධ්‍ය හමුවේදී රංගන ශිල්... Get link Facebook X Pinterest Email Other Apps August 04, 2023 "සිනමාවෙන් නෙත් පෑදීම" සහ"පරණ තාලෙට බයිස්කෝප්" සමාජ සද්කාර්යයන් පිලිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නැගී එන රංගන ශිල්පී නවීන් ප්‍රමෝද්. Read more
"චරිතයක් ගත්තොත් ගොඩක් වෙලාවට එක්කෝ එක සුදුයි එක්කෝ එක කළුයි." - ප්‍රවී... Get link Facebook X Pinterest Email Other Apps August 04, 2023 "චරිතයක් ගත්තොත් ගොඩක් වෙලාවට එක්කෝ එක සුදුයි එක්කෝ එක කළුයි. කළුත් නැති සුදුත් නැති යම්කිසි ඉලක්කයක් ඇති චරිතයක් උනාම රංගන ශිල්පීන් හැටියට යම්කිසි අපහසුතාවකට පත් වෙනවා මේක හරියටම කොහොමද නාඩි ගත කර ගන්නෙ කියලා.." - ප්‍රවීන රංගන ශිල්පී කුමුදු නිශාන්ත Read more
"වෙනසක් කරන්න ඕනෙනන් ඒ වෙනස තමන්ගෙන් ආරම්භ වෙන්න ඕන." - අමිත්ත වීරසිංහ Get link Facebook X Pinterest Email Other Apps August 03, 2023 "වෙනසක් කරන්න ඕනෙනන් ඒ වෙනස තමන්ගෙන් ආරම්භ වෙන්න ඕන. මං වේදිකාවට එන්නේ සිනමාවට එන්නේ කළු සුදු සිනමාවක් ලංකාවේ තියෙන කාලෙ.වර්ණ සිනමාව පටන් ගන්නකොට අපි එකට එකතු වෙනවා. ඊට පස්සේ ටෙල්විෂන් කියන එකේ දී ඉස්සෙල්ලාම ඇවිල්ලා ඒක ඉස්සරහත් හිට ගන්නවා. දැන් එතකොට සයිබර් සිනමා අවකාශය කියන එක එන කොටත් ඒකෙත් ඉස්සරහා ඇවිල්ලා හිට ගන්නවා" - ප්‍රවීන රංගනවේදී අමිත්ත වීරසිංහ Read more
"දැනට රටවල් පනස් අටකට අපි ඇස් යවනවා.." භාරකාර මණ්ඩලයේ ලේකම් නන්දලාල් මා... Get link Facebook X Pinterest Email Other Apps August 03, 2023 "බෞද්ධ රටක් හැටියට අපි තමයි වැඩිම ඇස් ප් රමාණයක් ලෝකයට දීලා තිබෙන්නේ. දැනට රටවල් පනස් අටකට අපි ඇස් යවනවා.." අක්ෂිදාන සංගමයේ භාරකාර මණ්ඩලයේ ලේකම් නන්දලාල් මාලෙගොඩ #SinhalaMovieCSR #FirstCSRProgram #NattamisVisionaryCause #FilmPhilanthropy #GlassesForNattamis #Nattamiarmy #sinamawenNethPaadeema #kaputacinema #cybercinema #SriLankaEyeDonationSociety Read more
"ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය තමයි ශ්‍රී ලංකාවේ තිබෙන පැරණිම සමාජ සේවා ආයතන... Get link Facebook X Pinterest Email Other Apps August 01, 2023 "ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය තමයි ශ්‍රී ලංකාවේ තිබෙන පැරණිම සමාජ සේවා ආයතනය" අක්ෂිදානශිදාන සංගමයේ ලේකම් සම්පත් සිල්වා Read more