Posts

Showing posts from May, 2023
Image
  නාට්ටමි ආමි නිල පෙර දැක්ම... NattamiArmy | Official Teaser. දේවින්ද කෝන්ගහගේ සිනමා වියමනක් සයිබර් සිනමා කෝපරේශන් සමග කපුටා සිනමා නිෂ්පාදනයක්... ශ් ‍ රී ලංකාවේ ප් ‍ රථම වරට නොමිලේ සිනමාමය අත්දැකීම සමගින් ෆී ෆ් ‍ රී සිනමා (Fee Free Cinema ) හඳුන්වාදෙන ශ් ‍ රී ලාංකේය සයිබර් සිනමා අවකාශයේ පුරෝගාමියා වන සයිබර් සිනමා කෝපරේශන් සහ කපුටා සිනමා නිශ්පාදන සුසංයෝගයෙන් ශ් ‍ රී ලාංකේය සිනමා වංශ කථාවේ ප් ‍ රථම වරට ලාංකේය පුළුල් රිදී තිරයට දායාද කෙරෙන , දේවින්ද කෝන්ගහගේ සිනමා වියමන. නාට්ටාමි ආමි " කාසි මත තෙරපෙන ජීවිත" මනුෂ් ‍ යත්වය සහ ආර්ථිකය, එකිනෙක ගැටෙන කළ, මියෙන මිනිස්කම, පරයා නැගෙන, බර අදින සේනාවේ, කළුත් නැති සුදුත් නැති අළුවන් යථාර්ථය.... Devinda Kongahage Rev.Bibiladeniye Mahanama thero Amiththa Sanjaya Weerasinghe Pulina Gunathilaka Mihira sirithilaka Jayani Senanayake Kumudu Nishantha Narada Dhanangi Thotagamuwa Stay connected with us: https://www.facebook.com/nattamiarmy https://www.instagram.com/nattamiarmy/ https://www.pinterest.com/nattamiarmy https://vimeo.